Special Notice
Children's Day Celebration
-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ දිනය |
1948 වසර |
| පාසල රජයට පවරා ගත් දිනය |
1948 වසර |
| ජාතික පාසලක් වූ දිනය |
2020 04 29 |
| පාසල් වර්ගය |
1AB |
| පාසල් අංකය |
27052 |
| සංගණන අංකය |
20004 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක්කර 06 |
| පාසල පිහිටි පළාත |
උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය |
පොලොන්නරුව |
| කලාපය |
හිගුරක්ගොඩ |
| කොට්ඨාසය |
හිගුරක්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
හිගුරක්ගොඩ |
| ග්‍රාම සේවක වසම |
අංක 42 විජයරාජවැව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
45 |
| මුළු ශ්‍රේණි ගණන |
6 සිට 13 දක්වා |
| මුළු පන්ති ගණන |
54 |
| 2019 ජූනී මාසයට මුළු ශීෂ්‍ය ගණන |
2682 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
101 |
| පාසලේ වර්ණය |
නිල්, සහ රත්‍රන් පාට |