ජයග්‍රහණ
2022 වර්ෂයේදී අප පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායම සහභාගී වූ සමස්ත ලංකා ශිෂ්‍යභට තරගාවලියේදී දිවයිනේ ප්‍රමුඛතම පාසල් අභිමවා හතරවන ස්ථාන හිමිකරගැනීමට හැකියාව ලැබී ඇත.
අපගේ විද්‍යාලීය චෙස් සංසදය රජීව් තිලකරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. ඔහු ගැන සටහනක් තැබුවොත්, ජාතික චෙස් කණ්ඩායම් කළමනාකරු,
විද්‍යාලීය සංගීත අංශය ගැන කතා කළොත් විද්‍යාලයේ පැවැත්වෙන සෑම ඉසව්වකදීම ඔවුන්ගේ නොමද සහය ලබාදෙමින් ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත්,





