2022 වර්ෂයේදී අප පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායම සහභාගී වූ සමස්ත ලංකා ශිෂ්‍යභට තරගාවලියේදී දිවයිනේ ප්‍රමුඛතම පාසල් අභිමවා හතරවන ස්ථාන හිමිකරගැනීමට හැකියාව ලැබී ඇත.
ශිෂ්‍යභට කණ්ඩායම භාරව කටයුතු කළ ගුරුවරුන්ගේ හා අප පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසගේ නොමද කැපවීම හා ශිෂ්‍යභට කණ්ඩායම නියෝජනය කළ දූ දරුවන් ලබා ගත් මෙම ජයග්‍රහණය අප බෙහෙවින් අගය කළ යුතුය.
මෙහිදී ජයග්‍රහණය ලබා ගත් සිසුන් පිළිගැනීම වෙනුවෙන් අප විද්‍යාලයේ රංග ශාලාවේදී විශේෂ උත්සවයක්ද , මෙම ශිෂ්‍ය බට කණ්ඩායමය නියෝජනය කළ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යනායක තනතුරුද පිරිනවීමේ උත්සවයක්ද අප පාසල තුළින් සංවිධානය කර තිබුණි.





