Children's Day Celebration

Gnc_1.jpeg
Gnc_1.jpeg
සංගීත ජයග්‍රහන

සංගීත ජයග්‍රහන

විද්‍යාලීය සංගීත අංශය ගැන කතා කළොත් විද්‍යාලයේ පැවැත්වෙන සෑම ඉසව්වකදීම ඔවුන්ගේ නොමද සහය ලබාදෙමින් ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත්,

සමස්ත ලංකා සංගීත තරඟ සියල්ලටම සහභාගී වී විද්‍යාලයේ නාමයට අභිමානයක් ගෙන දෙමින් කටයුතු කරනවා. . ඒ වගේම සංගීත අංශයෙන් "ගිරිදිය ෆ්ලෑෂ්" කියලා සංගීත කණ්ඩායමකුත් හදලා තියෙනවා. එය අපේ විද්‍යාලයේ පළමු සංගීත කණ්ඩායමයි. අපි ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම අපේ පාසල් තූර්ය වාදක කණ්ඩායමත් සෑම ඉසව්වක් සඳහාම ප්‍රබල සංගීත ආවරණයක් සපයමින් එහි සමාරම්භය අපූරුවට සිදු කරනවා. සහ අපේ සංගීතය අංශයේ සිසුන් ඉතා දක්ෂයි. ඒකට හේතුව අපි විද්‍යාල සංගීත අංශය භාර ගුරුවරුන් වීම.