Children's Day Celebration

Gnc_1.jpeg
Gnc_1.jpeg
මාධ්‍ය ඒකකය

මාධ්‍ය ඒකකය

සිසුන් දෙදෙනෙකුගෙන් පමණ ආරම්භ වූ ගිරිතලගම මාධ්‍ය ඒකකය අද වන විට සිසුන් 120 දෙනෙකුගෙන් පමණ සමන්විත විශාල කණ්ඩායමකි. පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකදීම එහි සියලුම වේදිකා ශිල්පීන් භාරගෙන ඉතා ප්‍රබල මාධ්‍ය ආවරණයක් ලබා දෙනවා.
ලොවම ආවරණය කිරීමට ආරම්භ වූ gnc tv YouTube නාලිකාව දක්‍ෂ දරුවන්ගේ හැකියාවන් දිනෙන් දින දියුණු කරන තෝතැන්නකි.
මාධ්‍ය ඒකකයේ දරුවෝ නිවේදන කටයුතුවලට පමණක් නොව ගායනය, වාදනය, රංගනය, වීඩියෝකරණය, ඡායාරූපකරණය, සංස්කරණය, හඬ කැවීම්, කාටූන් චිත්‍ර ඇඳීම වැනි විශිෂ්ට කලා කුසලතා ද පෙන්වති.
අපගේ මාධ්‍ය ඒකකයේ මේ සියලු කුසලතා ඇති සිසුන් පිරිසක් සිටින බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නෙමු.