පුවත් හා විශේෂ අවස්ථා
සදහම් සිසිලස ධර්ම දේශනා වැඩසටහන ගෞරවනිය සවාමින් වහන්සේ වැඩවවීමෙන් අනතුරුව පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචර්ය මණ්ඩලයේ සහ සියලුම සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පාසලේ සුර්ය මණ්ඩපය ඉදිරිපිටදී පැවැත්වින.
“විකුම් ගිරිදිය - 2024” නිවාසාන්තර මලල ක්රීඩා ආරම්භ වූයේ මැරතන් තරගයෙනි. ගිරිතලේගම ජාතික පාසලේ “විකුම්





